Open in app

Sign In

Write

Sign In

Nαℓin’s journal
Nαℓin’s journal

309 Followers

Home

About

Jan 23

හොර PDF පොත් මංකොල්ලයට එරෙහි වෙමු!

නීත්‍යානුකූල නොවන ඩිජිටල් පිටපත් හෙවත් PDF කියන්නෙ මේ වෙනකොට ලෝකයේ වගේම ලංකාවෙත් සීග්‍රයෙන් පැතිරෙමින් යන වසංගතයක් බවට පත්වෙලා. හැම රටකම වගේ ඊට එරෙහිව නීති ප්‍රතිපාදන තිබෙනවා. සමහර රටවල ඉතාම දරුණු විදියට නීති බලාත්මක කරල තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් තුළ කඩුල්ල තියෙද්දි කම්බි වැට අස්සෙන් රිංගන කැත පුරුද්ද තියෙන අපේ රටේ…

Books

3 min read

හොර PDF පොත් මංකොල්ලයට එරෙහි වෙමු!
හොර PDF පොත් මංකොල්ලයට එරෙහි වෙමු!
Books

3 min read


Oct 6, 2022

ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ක්‍රම 8ක්!

නූතන ලෝකයේ පෞද්ගලිකත්වය හුදෙක් මිථ්‍යාවක් වන විට, අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් අපට ගත හැකිය. නමුත් මෙය හැකර්වරුන් අපගේ දත්ත සොරකම් කිරීම වළක්වන්නේ නැත. අන්තර්ජාලයේ ඇති කිසිවක් හැක් කළ නොහැකි යැයි කිවනොහැක. ඕනෑම දෙයක් හැක් කරනු ඇත, නමුත් අපගේ දත්ත ආරක්ෂා කිරීමට අපට යම් ආරක්ෂක පියවරයන්…

Cybersecurity

5 min read

ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ක්‍රම 8ක්!
ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ක්‍රම 8ක්!
Cybersecurity

5 min read


Jul 7, 2021

ලංකාවේ ව්‍යාජ ලිපිලේඛණ හැදුවොත් මොකද වෙන්නේ ?

“Disclaimer : මෙම ලිපියෙන් නීතිමය පැත්ත විතරක් කතා කරනු ලැබේ” මෙහෙම පොස්ට් එකක් දන්නා හිතාගෙන හිටියේ නැතත් අද උදේ ෆේස්බුක් එකේ අහම්බෙන් දැක්ක sponsor ad එකක් නිසා මෙහෙම දෙයක් ලියලා දාන්න හිතුනා. දැන් ටික කාලෙක ඉදන් ෆේස්බුක් එකේ එක එක ගෘප් වල පොස්ට් ෂෙයාර් වෙනවා දැක්කා Paypal , Payoneer, eBay…

Documentation

3 min read

ලංකාවේ Fake Documents හැදුවොත් මොකද වෙන්නේ ?
ලංකාවේ Fake Documents හැදුවොත් මොකද වෙන්නේ ?
Documentation

3 min read


Dec 4, 2020

කළු සිකුරාදා ; පස්වැනි දිගහැරුම

අපි අන්තිමට කතාව නැවැත්තුවේ ට්‍රෝයි, නුගේරාගේ සටහන් පරික්ෂා කරන අතරතුර පැරිස් ප්‍රහාරයට අදාළ ලිපිලේඛණ කිහිපයක් හමුවීමත් එම ලිපිලේඛණ වලට අනුව පැරිස් ප්‍රහාරයට යොදාගත් රසායනයේම වැඩි දියුණු කර එහෙත් එයට වඩා සැර බාල කරන ලද්දක් නිව්යෝක් ප්‍රහාරයට යොදාගෙන ඇති බවය. එතන ඉදන් කතාව ….. සිය ව්‍යාපාරික ගොඩනැගිල්ලේ 11 වන මහලේ සිට…

Science Fiction

9 min read

Science Fiction

9 min read


Oct 28, 2020

මොකක්ද මේ ‘ඇදිරිනීතිය’?

පසුගිය කාලයේ කොවිඞ් 19 පැතිරීම පටන් ගැනීමත් සමග වසංගතය බෝවීම පාලනය කිරීමේ අපේක්ෂාවෙන් රටපුරා ඇදිරි නීතිය පැනවීමක් සිදු වූ අතර මේ වනවිට සති කීපයක් තිස්සේ එම ඇදිරිනීතිය ලිහිල් කරමින් සතියේ ඇතැම් දිනවල සහ රාත්‍රි කාලයන්හිදී පමණක් ඇදිරි නීතිය පනවමින් තිබේ. නමුත් එම පනවන ඇදිරි නීතිය “නිරෝධායන ඇදිරිනීතියද”, “පොලිස් ඇදිරිනීතියද” යන්න…

Curfew

3 min read

Curfew

3 min read


Aug 2, 2020

කළු සිකුරාදා ; සිවුවැනි දිගහැරුම

දිනය 2017 නොවැම්බර් 21 ස්ථානය : SCT මුලස්ථානය, කෙනරි දුපත් ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාව ප්‍රතිඵල රහිත එකක් බවට හැගී ගිය හෙයින් නුගේරාව තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවසරය කර්නල් හෙන්රි විලියම්ස් විසින් ජේක් සහ ට්‍රෝයි වෙත ලබා දෙන ලදී. …

Science Fiction

6 min read

කළු සිකුරාදා ; සිවුවැනි දිගහැරුම
කළු සිකුරාදා ; සිවුවැනි දිගහැරුම
Science Fiction

6 min read


Jun 15, 2020

කළු සිකුරාදා ; තෙවැනි දිගහැරුම

අපි අන්තිමට කතාව නැවැත්තුවේ නුගේරාගේ දුරකතනයට ආව මැසේජ් එකක් නිසා ජේක් කලබල වුන තැනින්. අපි එතන ඉදන් කතාව කියවමු. සුදුමැලි වූ මුහුණක් සහිතව ආරක්‍ෂිත දුරකථන ජාලයක් ඔස්සේ පෙන්ටගනය ඇමතු ජේක් ඉතා කෙටියෙන් සිදුවූ සියල්ල පවසන ලදී . …

Fiction

4 min read

Fiction

4 min read


May 23, 2020

කළු සිකුරාදා ; දෙවැනි දිගහැරුම

දිනය : 2017 නොවැම්බර් 18 ස්ථානය : ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාවෙන් පිටවීමට පෙර ගත කෙටි ආහාර වේලට අමතරව කිසිවක් ලබාගත් නැති නිසාත් තවත් පැය කිහිපයක් තම ඊලග ගුවන් වාරය වෙනුවෙන් රැදී සිටීමට සිදුවෙන නිසාත් අසල ඇති භෝජනාගාරයක් වෙත ගිය නුගේරා ආහාරයට යමක් ඇනවුම් කරන ලදී. …

Science Fiction

8 min read

Science Fiction

8 min read


May 15, 2020

කළු සිකුරාදා ; පළමු දිගහැරුම

දිනය : 2017 නොවැම්බර් 14 ස්ථානය : තායිවානයේ Taichung City හි පිහිටි රසායනාගාරයක භූගත පරික්ෂනාගාරයක් Hazmat ඇඳුම් කට්ටලකින් සැරසුන නාඳුනන පුද්ගලයෙකු කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක් (centrifuge) විවෘත කර යන්ත්‍රයෙන් පරීක්ෂණ නල වලින් එකක් ගෙන එහි ඇතුලත තිබු රසායන ද්‍රව්‍ය පරික්ෂාකාරීව පිටතට ගෙන, ඉදිරියට ඇවිදිමින් රසායනික ප්‍රතික්‍රියාවක් සදහා සුදානම් කර තිබු මේසයක් වෙතට…

Post Apocalyptic

4 min read

Post Apocalyptic

4 min read


May 12, 2020

කළු සිකුරාදාවට පෙරවදනක්

දිනය : 2017 දෙසැම්බර් 2017 කළු සිකුරාදාට ටික කලකට පසු, මිනිසුන් නොදන්නා රෝගයකින් අසනීප වීමට පටන් ගත්හ. රෝග ලක්ෂණ මුලදී දරුණු නොවුන අතර මුලදී තරමක තද උණක් සහ කැස්සක් පමණක් විය. සති කිහිපයකට පසු එය මදක් දරුණු වූ අතර වෛද්‍යවරුන් හට මහත් ගැටලුවකට මුහුණ දීමට සිදු වුයේ දහස් ගණනින් මිනිසුන්…

Science Fiction

2 min read

කළු සිකුරාදාවට පෙරවදනක්
කළු සිකුරාදාවට පෙරවදනක්
Science Fiction

2 min read

Nαℓin’s journal

Nαℓin’s journal

309 Followers

random analyst from colombo.

Following
  • indi.ca

    indi.ca

  • Udayani Shanmugavelu

    Udayani Shanmugavelu

  • Sanik Thuransha

    Sanik Thuransha

  • Foursquare

    Foursquare

  • Just Meh!

    Just Meh!

Help

Status

Writers

Blog

Careers

Privacy

Terms

About

Text to speech